fbpx
10.5 C
New Zealand
Sunday, October 6, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

දිසාපාමොක් නොලදින්ය ගුරු පඬුරු | නයනශාන්ති දිසානායක | කිරිඳිවැල – ශ්‍රී ලංකාව

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

අයිලයේ පොප්ලර් ගස් දෙකක් ළඟ
පුංචි මඩුවක ‘ඉස්කෝලයක්’
අල්තීනායි!
මායිම් ගමක් වී හෙම්බත්ව
නුවරක් නොවුණු සේරුනුවර
අරුණ දර්ශන!
දිසාපාමොක්ලා නොවන්නට
වන මල් වනේ මිය යාය!

උරාගෙන දැනුමෙහි ම හොඳ හරිය
වසා වැජඹී – අරා හිඳ ලොකු පුටුව
මූසිලව පරපුරක් වැඩී පිළිලයක් ලෙස
නිමා කරනුය කෙලෙස දෙව්දතුන් බව ගමන

‘එරෙහි විය යුතුය තව තවත්
කප කපා පඩි පතින් කොටසක්
හෙලා මැඩ බැටන් පොල්ලක්
අධිපීඩනෙන් වතුර පාරක් !’

නූගත් ලෙසින් ගුරුන් ගෙන් ශිල්ප
කට මැත දොඩා මහ සභා ඉදිරිව
දියවන්නාවේ ම දියකර ජීවිතය
බොල් කරල් වී ඉපිල්ලෙන අපූරුව.

නයනශාන්ති දිසානායක
ශ්‍රී ලංකාව -කිරිඳිවැල

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.