ලේන කුලයේ
ඉපිද මහ බෝසත් දරු දුක නිසා ,
ගන්නේ මහත් වෙහෙසක්
සිදින්නට මනා සමුදුර ,
අපේ කාලයේ මව්වරු දරු දුක නිවන්නට
තනිකර දමා තම දරුවන්
පිහිනා ගොසින් සත් සමුදුර
සොයන්නේ රන් කහවනු
දරු දුක !
By Sisira Munasinghe – Churton Park
ලේන කුලයේ
ඉපිද මහ බෝසත් දරු දුක නිසා ,
ගන්නේ මහත් වෙහෙසක්
සිදින්නට මනා සමුදුර ,
අපේ කාලයේ මව්වරු දරු දුක නිවන්නට
තනිකර දමා තම දරුවන්
පිහිනා ගොසින් සත් සමුදුර
සොයන්නේ රන් කහවනු
දරු දුක !
By Sisira Munasinghe – Churton Park
ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.