කවි, නිසඳැස්, කෙටිකතා, සාකච්ඡා, ශාස්ත්රීය ලිපි, කාලීන පුවත් ඇතුළු පිටු 24ක ශ්‍රී Lankanz පුවත්පතේ මෙවර කලාපය නිකුත්වුනා.
ශ්‍රී Lankanz නවසීලන්තයේ පළවෙන එකම ශ්‍රී ලාංකික පුවත්පත, දැන් නවසීලන්තයේ සෑම නගරකම ඇත.
ඔබේ පිටපත ඔබේ නගරයේ ඇති ශ්‍රී ලාංකික ආගමික ස්ථාන වලින් සහ ශ්‍රී ලාංකික වෙළඳ සැල් වලින් ඔබට නොමිලයේ ලබා ගත හැක.
“අරගන්න, කියවන්න, රස විඳින්න, ඔබටත් හැකිනම් අපට ලියන්න, ඔබේ දූදරුවන්ටත් අපට ලියන්න කියන්න”.
අපේ ලිපිනය editor@srilankanz.co.nz
Visit Our website – www.srilankanz.co.nz
Subscribe to our newsletter – https://www.srilankanz.co.nz/p/subscribe-to-our-newsletter.html
Like us on facebook Srilankanz
Subscribe our YouTube channel – https://www.youtube.com/SriLankaNZ
Follow us on Twitter https://twitter.com/Sri_lankaNZ