fbpx
6.1 C
New Zealand
Tuesday, September 17, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

‘ධම්ම ගවේසී භාවනා මධ්‍යස්ථානය’ – වෙලින්ටන් නව ගොඩනැගිල්ල | දිමුතු විජේසූරිය | වෙලින්ටන්

Must read

වෙලින්ටන් ධම්ම ගවේසී භාවනා මධ්‍යස්ථානයේ නව දාන ශාලා ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ජූනි මස අටවන දින මුල්ගල තැබීමේ පින්කම ගරු වැලිමඩ ජිනාලංකාර සවාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වීය.

දැනට ස්වාමීන්වහන්සේලා වැඩ වාසය කරන්නේ ද බුදු මැදුර, පුස්තකාලය පවත්වාගෙන යන්නේද දානමය කටයුතු කරන්නේද වසර සියයක් පමණ පැරණි සීමිත පහසුකම් සහිත ගොඩනැගිල්ල තුළය. විශේෂයෙන්ම පින්කම් කටයුතු පවත්වන විටදී පැමිණෙන පිරිසට වැසිකිලි පහසුකම් ලබා ගැණීමේ දී අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවේ.

නව දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ මෙම අපහසුතාවයන්ට විසඳුමක් ලෙසය. දාන ශාලාවක් සහ වෙනත් ප්‍රදේශවල සිට වැඩම කරන ස්වාමීන්වහන්සේලාට නවාතැන් පහසුකම් මෙන්ම භාවනා කිරීමට පැමිණෙන සැදැහැවතුන් සදහා නවාතැන් පහසුකම් ලබා දීමත්ය. එමෙන්ම පහසුකම් සහිත වැසිකිලි කිහිපයක්ද ඉදිකිරීමට අපේක්ෂිත.

මෙම ව්‍යාපෘතිය සදහා ඔබටද දායක විය හැ.ක.
Account number: 06-0529-0774321-70
Name of the Account: ‘DGMC Project Account’

දිමුතු විජේසූරිය
වෙලින්ටන්

 

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.