මම හොටලයකට ගොඩ වී උදය ආහාරය ඇනවුම් කළෙමි. කලින් කවුන්ටරයට මුදල් ගෙවා එන මෙන් වේටර කාන්තාව මට දන්වා සිටියාය. මා වයසට ගොස් ඇති බව ඉන් තේරුම් ගතිමි.
මම හොටලයකට ගොඩ වී උදය ආහාරය ඇනවුම් කළෙමි. කලින් කවුන්ටරයට මුදල් ගෙවා එන මෙන් වේටර කාන්තාව මට දන්වා සිටියාය. මා වයසට ගොස් ඇති බව ඉන් තේරුම් ගතිමි.
ශ්රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්යාවශ්යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.