fbpx
11.9 C
New Zealand
Friday, September 20, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

රඟ මඬල – කෙටි නාට්‍ය උළෙල – ඕක්ලන්ඩ්-2024 | අචලා නෙළුනිකා | ඕක්ලන්ඩ්

Must read

නවසීලන්ත ශ්‍රී ලංකා කලා කවය (SPAC NZ) විසින් සංවිධානය  කරන ලද ‘රඟ මඬල’ කෙටි නාට්‍ය උළෙල 2024 මැයි මස 11 වන දින, ඕක්ලන්ඩ්, නෝත්ෂෝ, Pump House Theatre හිදී අති සාර්ථක අයුරින් පැවැත්විණි. එම නාට්‍ය උළෙල ආලෝකවත් වූයේ ඒ ඒ කලා සංවිධාන වල පහත  දැක්වෙන නාට්‍ය එකතුවෙනි. .

අනේ යකා – ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය –  වයිකාතෝ.
පිටපත: දහම් බාලසූරිය
අධ්‍යක්ෂණය: රෝහිත කරුණාරත්න

අවනඩුව – එතෙර අපි කලා කවය
පිටපත: චම්මික මුදලිගේ
අධ්‍යක්ෂණය: චම්මික මුදලිගේ

රං කඳ (නොංචි කෝලම ඇසුරෙන්) –
Dancing Angels
ප්‍රතිනිර්මාණය සහ අධ්‍යක්ෂණය: නදී ප්‍රියදර්ශනී

යක්කු බොලව් – Dancing Angels
නර්ථන නිර්මාණය සහ පුහුණුව: නදී ප්‍රියදර්ශනී
සංගීතය: රන්වල බලකාය

මං King – නවසීලන්ත ශ්‍රී ලංකා ප්‍රාසාංගික කලා කවය
පිටපත: මදුජිත් සිල්වා සහ චින්තක තිසේරා
අධ්‍යක්ෂණය: මදුජිත් සිල්වා සහ චින්තක තිසේරා

  • කතනය සහ මෙහෙයවීම – දොන් ප්‍රභාත් මල්ලවාරච්චි
  • ආරාධිත කතනය : ප්‍රවීණ රංගන ශිල්පී, අශෝක සෙනවිරත්න

මෙය ප්‍රේක්ෂාගාරය අතුරු සිදුරු නැතුව පිරී ඉතිරී ගිය සාර්ථක නාට්‍ය උළෙලක් විය.

 

අචලා නෙළුනිකා – ඕක්ලන්ඩ්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.