fbpx
12.5 C
New Zealand
Thursday, November 21, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

Harcourts

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

Harcourts යනු නවසීලන්තයේ දේපළ වෙළඳාම් ගැන සුප්‍රසිද්ධ සන්නාමයකි. Manukau නගරයේ 2024 .08 31 දින එහි එම සමාගමේ බලයලත් Harcourts Ignite Realty නැමැති Real estate ආයතනය ඉතා උත්කර්ෂවත් ලෙස ආරම්භ වීය.

එහි විශේෂත්වය වූයේ නවසීලන්තයේ රාජ්‍ය නායකයින් මෙන්ම ප්‍රභූවරුන් රැසක්ම එම විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමය. මෙම ආයතනයේ හිමිකරුවා නවසීලන්ත ශ්‍රී ලාංකකිකයකු වීය. ඔහු නමින් ඉරේෂ් තෙන්නකෝන්ය. ගෙවල් දොරවල් විකිණීමේ ව්‍යාපාරයේ දැවැන්තයකු වු මොහු ඕක්ලන්ත හා මනුකා නගර පුරවර අවට ලාංකික හා අනෙතුත් ජාතීන් අතර ජනප්‍රිය ව්‍යවාසකයෙක් විය.

සිංහල සිරිත් විරිත් හා යුරෝපීය පන්නයේ මිශ්‍රිත කදිම සාර්ථක සමාරම්භක උත්සවයක් එදින අපට දක්නට ලැබුණි. ලාංකික නර්තනයන් මෙන්ම මහා සංඝරත්නය මෙන්ම අනිකුත් පුජකවරුන් විවිධ ජාතීන්ගෙන් සම්මිශ්‍රිත වූ මෙම ආරම්භය නවසීලන්ත සහජීවනයට කදිම නිදසුනකි. විශේෂයෙන්ම නවසීලන්ත රජයේ අගමැති වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රබලම අමාත්‍යවරයකු වන Simeon Brown දැනට බලශක්ති අමාත්‍ය, පළාත් පාලන අමාත්‍ය, ප්‍රවාහන අමාත්‍ය සහ ඕක්ලන්ඩ් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතර පකුරංග ආසනයේ මන්ත්‍රීවරයා ද වේ. ඔහු මෙම උත්සවේ ප්‍රධාන අමුත්තා වීය. ඊට අමතරව හිටපු පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ නායකයා වන Simon Bridges විශ්‍රාමික නවසීලන්ත දේශපාලනඥයෙක් සහ නීතිඥයෙක්, දැනට නවසීලන්ත පාලක ජාතික පක්ෂයේ හිටපු නායකයෙකි. එලෙසම Cameron Brewer, Upper Harbour සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සහ Paulo Reyes Garcia නවසීලන්ත නීතීඥයකු හා පිලිපීන සම්භවයක් ඇති පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී යන අය මෙම උත්සවයට සහභාගි වූ ඉරේෂ්ගේ අනෙකුත් සැබැඳි මිතුරන් අතර වුහ. ඕක්ලන්ඩ් මන්ත්‍රී ඩැනියෙල් නිව්මන් තවත් සම්භාවනීය අමුත්තෙක් විය. මෙම අවස්ථාවට ඉරේෂ්ගේ සමීප මිතුරෙකු වන නේපාල කොන්සල් ජෙනරාල් දිනේෂ් කඩ්කා සහ ප්‍රාදේශීය Iwi නායක ජෝර්ජ් සහ රේවින් විසින් ද ඉරේෂ්ගේ ව්‍යාපාරයට ආශිර්වාදයන් එක් කරන ලදී.

ඉහත සඳහන් විවිධ නායකයින් හා ප්‍රභූවරුන්ගේ දේශනවල දී ඉරේෂ් ගොඩනගා ගෙන ඇති නවසීලන්තයේ ශක්තිමත් ප්‍රජා සම්බන්ධතාවය මනාවට ඉස්මතු කළේය. එමෙන්ම සහභාගි වූ නවසීලන්ත රාජ්‍ය නායකයින්ගේ ආශිර්වාද හා ප්‍රාර්ථනා තුළ දේශපාලන සහ ව්‍යාපාරික ප්‍රජාවන් තුළ ඉරේෂ් ලබාගෙන ඇති පුළුල් සහයෝගය කදිමට අවධාරණය කළේය. විශේෂයෙක්ම ඕක්ලන්ඩ් හි ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙනුවෙන් ඉරේෂ්ගේ දායකත්වය ගැන ප්‍රශංසා කළ ඔටාහු ශ්‍රී ලංකාරාමායේ රේවත හිමිපාණෝ විසින් ආගමික ආශිර්වාද ද ලබා දෙන ලදී. ඉරේෂ්ගේ සාර්ථකත්වය ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට ගෞරවයක් ගෙන දෙන මෙවන් සාඩම්බර ලාංකිකයන් ගැන රේවත හිමියෝ ප්‍රසංශා කළෝය. ඊට අමතව හිමිපාණෝ වදාළේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉරේෂ් අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය ගැන අප ආඩම්බර විය යුතු බවය.

Harcourts Ignite Realty Celebrates Grand Opening with Prominent Guests and Cultural Festivities

The grand opening of Harcourts Ignite Realty was celebrated in style on the 31st of August, attracting an impressive array of dignitaries, politicians, business leaders, and community figures. Hosted by Iresh Tennakoon, the event marked a significant milestone for the company and the Auckland real estate landscape.

The celebration was attended by several notable political figures, including Simeon Brown, a close friend of Iresh. Simeon Brown currently serves as the Minister for Energy, Minister of Local Government, Minister of Transport, and Minister for Auckland, and is also the MP for Pakuranga. As one of the event’s VIPs, Brown’s presence underscored his strong support for Iresh and the Harcourts Ignite team.

Another close friend of Iresh, Simon Bridges, a retired New Zealand politician, broadcaster, and lawyer, graced the occasion and performed the ribbon-cutting ceremony. Bridges, a former Leader of the National Party and Leader of the Opposition, as well as the MP for Tauranga from 2008 to 2022, praised Iresh for his accomplishments in the real estate industry and his contribution to the community.

Cameron Brewer, MP for Upper Harbour and a long-time friend of Iresh, highlighted their enduring friendship, which began before Brewer’s entry into politics. Brewer is well known for his active role in New Zealand politics, and his speech emphasized the importance of personal relationships in business and leadership.

Also in attendance was Paulo Reyes Garcia, a New Zealand lawyer and politician who is the first MP of Filipino descent to serve in the House of Representatives. Garcia, representing the New Zealand National Party, expressed his admiration for Iresh’s journey and leadership in the real estate industry.

Daniel Newman, the Auckland Councillor for the Manurewa-Papakura ward, was another distinguished guest. His participation, along with several other politicians, further emphasized the broad support Iresh has garnered within both the political and business communities.

The event was also blessed by Nepal Consul General Dinesh Kadhka, a close friend of Iresh, and local iwi leaders George and Raewyn, who honored the occasion with their presence and blessings. Their participation highlighted the strong connections Iresh has cultivated with various community leaders.

Religious blessings were also imparted by Buddhist monk Revatha Thero from Otahuhu’s Sri Lanka Ramaya, who spoke highly of Iresh’s contributions to the Sri Lankan community in Auckland. Revatha Thero noted with pride that Iresh’s success brings honor to the Sri Lankan diaspora, emphasizing the significance of cultural representation in business.

The event also featured a vibrant display of Sri Lankan cultural dance, a highlight that brought energy and excitement to the occasion. The dance performance celebrated Iresh’s heritage and brought a touch of Sri Lankan culture to the grand opening, reinforcing the company’s diverse and inclusive ethos.

The corporate sector was well-represented, with Harcourts CEO Brian Thompson and senior staff from the Harcourts Head Office in attendance. Their presence signified the importance of Harcourts Ignite Realty within the broader Harcourts network and its potential for growth and success in Auckland’s competitive real estate market.

The grand opening of Harcourts Ignite Realty was not only a celebration of a new venture but also a testament to the strength of relationships, community involvement, and cultural pride that Iresh Tennakoon brings to his leadership. The event was a perfect blend of business, politics, and culture, setting the tone for the exciting future ahead for Harcourts Ignite Realty.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.