fbpx
7 C
New Zealand
Monday, October 14, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

Kepler Track | උදාර වික්‍රමසිංහ

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

පිය මත පිය තබා සිසිලස් වන මැදිනී…
දහදිය බිඳුහෙලා කඳු මුදුනට ඇදුනී…
මෙ අසිරි දැකගන්න මා පින් කළ  ඇසිනී…
තව ලොව වෙන තැනක් ඇතිදැයි මට හැඟිනී….

විටෙක දි සැඩ සුළං – විටෙක දි හිම බිඳිතී…
විටෙක දි හිරු කිරණ – සියොළඟෙහිම වදිතී…
ඉඳහිට වැහිබිඳිති – රූරා ඇද හැලෙතී…
මේ හැම එකම දිනයක – ඒකයි විමතී…

මේ සුව ගතින් විඳ – සියැසින් දැක ගන්න…
රස අඳුනකින් නෙත් දෙක තුටු කරවන්න…
සුන්දර මතක අමුනා සිත සනසන්න…
හැකි නම් ඔබත් කඳු මුදුනට ගොඩවන්න…

By Udara Wickramasinghe

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.